සංවර්ධන පුවත්

බඩ ඉරිඟු වගාවට රු. බි. 04ක්!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 11, කොළඹ (LNW): යල කන්නයේ වගාව සඳහා තෝරාගත් දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා බීජ, පොහොර හා මූල්‍යමය පහසුකම් සපයමින්, ඉදිරි යල කන්නයේදී...

UNFPA වෙතින් මෙරට සෞඛ්‍යට ඇ.ඩො.මි.2.5 ක ප්‍රදානයක්!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 04,, කොළඹ (LNW): එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලින් (UNFPA) අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයක් මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය...

මාර්ග කිලෝමීටර් 1500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ හෝමාගම කොටස ඇරඹේ!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 04,, කොළඹ (LNW): හෝමාගම මාර්ග ප්‍රතිසංස්කරණය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. ඒ, මාර්ග කිලෝමීටර් 1500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ...

මෙරට විදුලිබලය වෙනුවෙන් ඉන්දියාවෙන් ඇ.ඩො.මි.10.995ක ප්‍රදානයක්!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ (LNW): අද (01) දින යාපනය දූපත් 3ක් වෙනුවෙන් විදුලිබලය සම්පාදනය කරන දෙමුහුම් බලශක්ති ව්‍යාපෘතියේ ඉදිකිරිම වෙනුවෙන් ගිවිසුම්ගත වීම...

රට පුරා මාර්ග කි.මී.1500ක් ප්‍රති­සැ­ක­සීමේ ව්‍යාපෘ­තිය අද (29) සිට, වියදම කෝටි 2,000ක්!

සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි, 29 කොළඹ (LNW): අද (29) සිට රුපි­යල් කෝටි දෙද­හ­සක විය­ද­මින් රට පුරා මාර්ග කිලෝ­මී­ටර 1500ක් ප්‍රති­සැ­ක­සීමේ ව්‍යාපෘ­තිය සෑම ප්‍රාදේ­ශීය ලේකම්...

Popular

spot_imgspot_img