Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ව්‍යාපාරික
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
පුවත්
ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!
සංවර්ධන පුවත්
ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ADB වෙතින් ඇ.ඩො.මි. 90 ක ණයක්..
ව්‍යාපාරික
මහාමාර්ග අංශයේ ප්රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!
පුවත්
රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!
මාර්තු මාසයේ පළමු දින 2ට විදෙස් සංචාරකයන් 7000ක් මෙරටට
ව්‍යාපාරික
CN
-
March 5, 2022
මාර්තු මාසයේ පළමු දින 2ට පමණක් විදෙස් සංචාරකයන් 7000ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කර ඇත. මෙසේ ඔවුන් මෙරටට...
ආර්ථිකය ගොඩගැනීමට ශ්‍රී ලංකා මහබැංකුවෙන් රජයට ඉල්ලීම් 8ක්
ව්‍යාපාරික
RN
-
March 5, 2022
රට මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඉල්ලීම් 8ක් රජය වෙත ඉදිරිපත් කර ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඉන්ධන හා විදුලි ගාස්තු වහාම වැඩි කරන්න – මහ බැංකුවෙන් නිර්දේශ
ව්‍යාපාරික
UN
-
March 4, 2022
ඉන්ධන ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කළයුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. මෙම සංශෝධනය කඩිනමින් සිදු කළයුතු බවයි මහ බැංකුව පවසන්නේ.
ලංකාවේ ආර්ථිකය බරපතල අවිනිශ්චිත මට්ටමක – IMF අවධාරණය කරයි
ව්‍යාපාරික
UN
-
March 3, 2022
විදෙස් ණය ඉහළ යාම ඇතුළු අර්බුද ගණනාවකට විසඳුම් සොයාගත යුතු බවත්, ණය කළමනාකරණය, ක්ෂුද්‍ර මුල්‍ය ස්ථායිතාවය හා දිළිඳුකම තුරන් කිරීම යන කරුණුවලට අදාලව ඉදිරියේදී ශක්තිමත් පියවර ගතයුතු බවත් IMF වැඩිදුරටත් පවසනවා. මීට අමතරව රාජ්‍ය ව්‍යවසායන් සඳහා පූර්ණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බවත් දැඩි මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළයුතු බවත් සිය නිර්දේශ ඉදිරිපත් කරමින් IMF කියා සිටී.
ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු යළි ඇරඹීමට සූදානමක්
ව්‍යාපාරික
CN
-
March 2, 2022
සීමාසහිත ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල 2012 වර්ෂයේ සිට මේ දක්වා වසා දමා තිබේ. එම කම්හල පිහිටි අක්කර 111 රූඩ් 02 පර්චස් 33...
1
...
309
310
311
...
323
Page 310 of 323
Popular
ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!
Rashika Sandamali
-
November 2, 2025