ව්‍යාපාරික

භාණ්ඩාගාර බිල්පත් පොළී වාර්තාගත ලෙස ඉහළට !

පෙරේදා (10) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී භාණ්ඩාගාර බිල්පත්වල පොළී අනුපාත වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඩොලරය තවත් ඉහළට පියාඹයි – අද විකුණුම් මිල 330 යි

මේ වනවිට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෞද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක අගය දැක්වෙන්නේ එම ප්‍රමාණයෙනි.

ආර්ථිකය ස්ථාවර කිරීමට මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (2022 අප්‍රේල් මස 08) දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ...

අප්‍රේල් 11 සහ 12 සියලුම බැංකු සාමාන්‍ය පරිදි විවෘතයි

අප්‍රේල් 11 වනදා සහ 12 වනදා යන දෙදින තුළ සියලුම බලපත්‍රලාභී බැංකු, ගනුදෙනුකරුවන් සඳහා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

සිලෝන් ටී කොලිටිය බැහැලා – විදෙස් ඇනවුම් රැසක් ඉන්දියාව ඩැහැ ගනී !

මෙරට තේ සඳහා ජාත්‍යන්තර වෙළඳපොල තුළ ඉහළම ඉල්ලුමක් හා වටිනාකමක් හිමිවන අතර 'සිලෝන් ටී' සඳහා ලොවපුරා විශාල කීර්තිනාමයක් හිමිව තිබේ. කෙසේ නමුත් එම කීර්තිනාමය මේ වනවිට පළුදු වී ඇති අතර මෙරට තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සැළකිය යුතු මට්ටමකින් පහත බැස තිබෙනවා.

Popular

spot_imgspot_img