විදෙස්

ස්ටාමා ජනාධිපති ට්‍රම්ප් හමුවේ; සාකච්ජා අතර වෙළඳ ගනුදෙනු ඉහලින්ම

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අගමැති මධ්‍ය-වාම කම්කරු පක්ෂයේ හිටපු මානව හිමිකම් නීතීඥයෙකු වන ශ්‍රීමත් කියර් ස්ටාමා ඊයේ(27) දිනයේදී ධවල මන්දිරයේදී...

ට්‍රම්ප්ගේ සිහින ගාසාව!

සටහන – පුලීපෙබරවාරි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"Gaza 2025... What's Next?" ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ යෝජිත සැලැස්මක් යටතේ අනාගතයේ ගාසා තීරයේ දර්ශනයක් ලෙස දක්වමින්...

ට්‍රම්ප් යුරෝපා සංගමයට 25% තීරුබදු පනවන බවට තර්ජනය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක බදු බනවන බවට ප්‍රකශ කර...

චීන තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම වහාම නතර කරන්න චීනයෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:චීනයේ තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(26) පැවති...

ඇමරිකාව බංකොලොත් වන බව මස්ක් කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තාක්ෂණික ප්‍රකොටිපතියකුවන එලෝන් මස්ක් ඇමරිකාව බංකොලොත් වන බවට ප්‍රකාශ කර තිබේ. ඊයේ(26)දිනයේදී ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු පූර්ණ කැබිනට් රැස්වීමට...

Popular

spot_imgspot_img