විදෙස්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීම් වල දැන් දැන් දක්නට ලැබෙන හිස්පුටු!

සටහන – පුලීපෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මේ සතියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ටැන්සානියාවේ මාර්බර්ග් වෛරසයේ සිට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ mpox දක්වා පවතින රෝග කාරක...

ට්‍රම්ප් සහ මෝදී අතර කඩිනම් හමුවක්! කලාපීය දේශපාලනයට නව ප්‍රවේශයක්?

කොළඹ LNW:ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර කඩිනම් හමුවක් වෙනුවෙන් දෙපාර්ශවයම සූදානම් වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නායකයින් දෙදෙනා...

ජනාධිපති ට්‍රම්ප්ට මෙටා වෙතින් ඩො. මි. 25ක වන්දියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දි ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට මෙටා සමාගම එකඟත්වය පළකර තිබෙන...

ට්‍රම්ප්ගේ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 3065 දෙනෙකුගේ නම් සඳහන් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයන් 3065 දෙනෙකු හඳුනාගෙන පිටුවහල් කිරීමට සුදානම්ව...

40වන Mrs.World කිරුළ දකුණු අප්‍රිකාවට! පළමු අනුශූරතාවය ශ්‍රී ලංකාවට!

සටහන – පුලීජනවාරි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40 වැනි ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉෂාදි...

Popular

spot_imgspot_img