විදෙස්

ලාඕසයේ මෙතනොල් විෂ වීමකින් විදේශිකයන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලාඔසයේදී සැකකටයුතු මෙතනෝල් විෂ ශරීරගත වීමෙන් ඔස්ට්‍රේලියානු ජාතික යෞවනියක් මිය යාමත් සමඟ අපිරිසිදු මත්පැන් පානය කිරීමෙන් මියගිය...

පාකිස්තානයේ ෂියා , සුන්නි ගෝත්‍රිකයන් අතර ගැටුමකින් 42 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්තානයේ ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි කලාපයක් වන කුරම්හි ඉඩම් ආරවුල් මත ෂියා සහ සුන්නි ගෝත්‍රිකයන් අතර ඇති වූ...

Pam Bondi ඇමෙරිකාවේ නීතිපති තනතුරට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඇමෙරිකාවේ නීතිපති තනතුර සඳහා පෑම් බොන්ඩි තෝරාගෙන ඇත. පෑම් බොන්ඩි තෝරාපත් කර ගැනුනේ, නීතිපති...

චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්

කොළඹ LNW:මෙම වසරේ මුල් මාස දහයේ චීනයේ විදේශ වෙළඳාමේ ආනයන හා අපනයනවල සමස්ත වටිනාකම පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.2%කින් වර්ධනය වී තිබෙනවා. චීන රාජ්‍ය...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහිව රාජ්‍ය පෙරලා දැමීමේ කුමන්ත්‍රණ චෝදනා

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2022 වසරේ බ්‍රසීලයේ පැවති මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික නායක හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ පරාජයට පත් වීමත් සමඟ ඔහු...

Popular

spot_imgspot_img