විදෙස්

ප්‍රංශය වමට බර වේ

සටහන : සශිකලා මධුෂාණිජුලි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් යුරෝපා සංගමයේ මැතිවරණයෙන් අනතුරුව හදිසි මැතිවරණයක් කැඳවීමෙන් පසු පාර්ලිමේන්තුවේ අසන 577ක්...

ටයිටැනික් හා ඇවටාර් සිනමා නිෂ්පාදක ජෝන් ලැන්ඩෝ මිය යයි

සටහන : සශිකලා මධුෂාණිජුලි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටයිටැනික්, ඇවටාර් ආදී ඇතුළු ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට කිහිපයක ඔස්කාර් සම්මානලාභී සුප්‍රකට නිෂ්පාදකවරයා වශයෙන්...

බ්‍රිතානයේ නව අගමැති සරණාගතයන් රුවන්ඩාවට පිටුවහල් මතභේදාත්මක සැලැස්ම නවතා දමයි

සටහන : සශිකලා මධුෂාණිජුලි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිය පළමු ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශණය එළි දක්වමින් බ්‍රිතානයේ නව අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමා සරණාගතයින් දහස් ගණනක්...

ජෝන් සීනා WWE වේදිකාවෙන් විශ්‍රාම ගනියි

සටහන : සශිකලා මධුෂාණිජුලි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද නළුවෙකු සහ මල්ලවපොර ක්‍රීඩකයෙකු වන 47 හැවිරිදි ජෝන් සීනා තමන් World Wrestling Entertainment...

වසර 09කට පසු මෝදි රුසියාවට!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙට දිනයේ දී (08) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිත අතර,...

Popular

spot_imgspot_img