තීරු ලිපි

      මේවගේ අවස්ථාවල ඕන තෙවරප්පෙරුමලා මිසක් මාවෝ සේතුංලා නෙමේ …

      මිනිස්සු ගොඩ දෙනෙක් අවතැන් වෙලා ඉන්නෙ.. පුලුවන් හැම කෙනෙක්ම පුළුවන් විදියට පිහිට වෙන්ට උත්සහ කරමු.. මාවෝ සේතුං කිව්ව වගේ අවතැන් මිනිස්සුන්ට බිලි පිති, බිලි කොකු...

      දැනුම් ගබඩාවකට ගිනිලෑම ….

      අසූ එකේ ගිනිබත් කළ යාපනයේ පුස්තකාලය වූකලී ආසියාවේ සුවිශේෂී පුස්තකාලයක් බවත් ගිනිගන්නා විට එහි පොත් අනූහත්දහසකට වැඩි ප්‍රමාණයක් තිබී ඇතිබවත් කියැවේ.. එසේම යාපනයේ දෙමළ...

      ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 ජුනි කලාපයෙන්! 

      සටහන - රත්නපාල ගමගේ ජූනි 01, ස්විට්සර්ලන්තය (LNW): බුද්ධිය මැන බලාපිවිතුරු සිතින්ජම්බුද්වීපයසහ අවට රටවලටබුදුදහමබෙදාදුන්ඉන්දීය මහාධිරජුධර්මාශෝක පුත්මිහිඳු හිමියන්පෑරුණු සිත් ඇතිවයළි වඩිතිගමරට වූඉන්දියාවටඅසන්නටලොකු අයියාගෙන්(මෝදි)සිරිලකට අයිති දේවිදුලිය ,තෙල්, ටෙලිකොම්,වරාය,...

      රනිල් අනුර දෙන්නාම ඉවරයි? – (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

      දැන් රටේ මානසිකත්වය on your mark get set…… තැනට පත්වී හමාරය. කල් තියා පායා මුදුන් වූ මාලිමාව,  බටහිර බෑවුමට තල්ලූ වී හමාරය. කෝම්පිට්ටු ඉස්කෝලේ සුහුරු...

      මුළු රටම අර්බුදයකට …??

      රට මුහුණ දී ඇති ආර්ථික ව්‍යසනය තරණය කිරීම යනු ජාත්‍යන්තර සබඳතා ගිවිසුම් මනාව නඩත්තු කරමින් සීරුමාරුවට කරගත යුතු වැඩකි..කවුරුන් හරහා හෝ ඒ මාවතේ සුළු...

      Popular

      spot_imgspot_img