Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
සංවර්ධන පුවත්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
කටකතා
දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ
දේශපාලන පුවත්
හිටපු මැති ඇමතිවරු භාවිතා කළ බංගලා වලින් ගන්න හදන වැඩේ!
ව්‍යාපාරික
සිංගප්පූරු ගුවන් සේවය කොළඹ සිට දිවා ගුවන් ගමන් වාර තුනක් එක් කරයි
විශේෂාංග
Tasty Tuesdays: ඉන්දියාවේ රස රහසක තවත් වට්ටෝරුවක්! Masala Dosa: India’s Golden Crunch That Won the World
ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහනේ ආධාර මුදල වැඩිකෙරේ
සංවර්ධන පුවත්
RN
-
January 25, 2022
තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක ''ඔබට ගෙයක් - රටට හෙටක්'' වැඩසටහන මගින් ලබාදෙන ආධාර මුදල වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය සඳුදා සිට සංශෝධනය වේ!
සංවර්ධන පුවත්
CN
-
January 23, 2022
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය එළඹෙන සඳුදා(24) දින සිට සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
44 වසරකට පසු පූර්ණ නවීකරණයකට ලක් කෙරුණු ”සිරිමතීපාය”
සංවර්ධන පුවත්
RN
-
January 21, 2022
නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත...
කාබනික පොහොර පමණක් භාවිතයෙන් පාරම්පරික වී වවන රඹෑවේ ගොවියෝ (VIDEO)
සංවර්ධන පුවත්
RN
-
January 20, 2022
කාබනික වී වගාවේදී දේශීය වී වර්ග වගා කර උපරිම හා ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකි බව අනුරාධපුර ගොවියෝ සඳහන් කරති. අනුරාධපුර, රඹෑව, ගල්කුලම, දේවහූව ප්‍රදේශවල මහ කන්නයේ කාබනික වී වගාව නීරික්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශවල කරන ලද සංචාරයකදී ගොවියන් මේ බව සඳහන් කළහ.
හංගේරියානු ආධාර යටතේ නව ගුවන් පාලම් හතරක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය
සංවර්ධන පුවත්
RN
-
January 20, 2022
මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියානු එක්සිම් බැංකුව හරහා සහන මූල්‍ය පහසුකම් සැපයීමට එළඹ ඇති ගිවිසුම යටතේ මෙරට ජාතික මාර්ග පද්ධතියේ වාහන තදබදය අවම කිරීම සඳහා නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
1
...
168
169
170
Page 169 of 170
Popular
දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ
RN
-
January 6, 2026