art

රටකින් එහා ඉගිළී ….

ඇසෙන මායිමේ අවන්හලකඅද මධු සාදයකිවීදුරු හැපෙනහඬ සිනාසෙන හඬදෙසවන රැව් දෙන රැයකි මිල්ටන් ජෝතිපාල ප්‍රියා කඩුගන්නාව නැගඑහා වත්තේ නතරවූ සෙයකිඑකක් පසුව එකක් උන් දැන්අසා පුරුදු විරහ...

2024 දී තිරයට ආ නවමු මාර්වල් අත්දැකීම – Deadpool & Wolverine

සටහන - පුන්සරා ලියනගේජූලි 29 ,(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔන්න 2024 දී මාර්වල් පිස්සන්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් Deadpool, Wolverine සමඟින් කරළිය ඇවිත්! ඒ වෙනස්කම්...

ඇහැළ ඇමතුමකට ඇහැරෙමි

කකුළක් කැඩුණුමේසෙකකවියක් ලියනමොහොතකඔබ කතා කර කියයි“එපා ඔය අකුරුකැත කර ගන්න” හැඟීම් පවා ඇද වුණදැනීම් විහඟ තටු වුණසිතීම් වලට හැකි වෙදදෙපයින් හිට ගන්න.. බත් කූරෙකුටහැකි නම්ගුවන් බසයක්වන්නටඇමීබාවකු...

දුවන කොලුවා : ජගත් නානායක්කාර ගැන ….

1978 වසරේ අප්රේල් වනවිට මා ලේක්හවුසියේ “සතුට“ පත්තරයට එක්වන්නේ එවකට එහි කර්තෘ ලෙසින් කටයුතු කළ ග්රැන්විල් සිල්වා මහතාට පිංසිදු වන්නටයි. එවකට සතුට පාඨක සමාජයක් තිබුණා...

“නිදහස” එක්ක සමන්ත හමුවෙන්න 03 වෙනිදා

වෛද්‍ය සමන්ත සෙනවිරත්න විසින් රචිත "නිදහස නැති නිදහස" නැමැති කෙටිකතා සංග්‍රහය KBOOKS ප්‍රකාශනයක් ලෙස එළි දක්වා තිබේ. මෙම කෙටිකතා සංග්‍රහයේ විවිධ තේමා යටතේ කෙටිකතා අටක්...

Popular

spot_imgspot_img