art

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී ..

පනස් හතර හැවිරිදි චාලි චැප්ලින්, දහ අට හැවිරිදි ඌනා ඕ'නීල් හමුව, "සොඳුර, මා හා විවාහ වන්න, ඔබට මා ජිවත්වන හැටි කියාදෙන්නම්, ඔබ මට සතුටින්...

සිංහල සිනමාවේ ‘රිදී රේඛාව’ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මතකාභිවන්දන

ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ හය වන ගුණානුස්මරණය අද(29)දිනට...

ප්‍රසන්න විතානගේගේ “පැරඩයිස්” චිත්‍රපටය තෙවන වරටත් අන්තර්ජාතික සම්මානයට!

අප්‍රේල් 27, කොළඹ (LNW): අද අප්‍රේල් 27 දා පැවති ස්පාඤ්ඤයේ ලස් පල්මාස් ග්‍රදන් කැනරියා අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ සම්මාන ප්‍රදානයේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යකෂනය...

අපි සිටින්නේ කුඩා බීකර උද්‍යානයක වෙන්නට බැරිද ?

අපි සිටින්නේකවුරුන් විසින් හෝ සෑදුවකුඩා සෙල්ලම් ගේක වෙන්නට බැරිද ? මේ ඉර එළිය නොවෙයිඅධි වෝල්ටීය බල්බයක් වෙන්නට හැකියි කහපාට බැලුමක්කෘතීම කළුවරක එල්ලාඅප ලවා ඊට "සඳ" කියානම්කරන්නට...

සකියනේ නො වැටහෙන යමක් ඇස් අග කැවේ …..!

නිල් කොළ රතු අකුණු ගහන ආකාසෙකඅපි උන්නේ තැන් තැන්වලඅසංඛ්‍ය වූ වර්ණ පිරුණු දේදුන්නක දේදුන්න එකින් එක වර්ණ දිය වී හැලේචිතක මත රැඳි රැඳී කමටහන් වී...

Popular

spot_imgspot_img