සයිබර් පවුර

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර කොළු නඩයක එකෙකු මා හා කියද්දී අපි දැළි රැවුලවත් වැවී නැත්තෝය. අපේ ආතාගේ බහට අනුව...

කළුරංජි අයියා ….

නුග ගහක් බෝ ගහක් නොවීඅඹ ගහක් වූ මිනිහෙක් එයා…පෙන්වූයෙ ඔහුයි මට නම්කළුපාට කොච්චර හැඩදැ'යි කියා… අදත් මට කිව්වෙ මෙච්චරයි"අමාරුම තව ඉදිරියට - හයියට හිටපං පුතා…"දැනට...

“ළසෝ දිය වෙන භූමිය” කෘතිය එළිදැක්වීම 12 වෙනිදා කොළඹදී

සටහන - රුවන් නෙළුගොල්ල සංජුලා ඕෂිනී පීටර්ස් විසින් පරිවර්තනය කරන ලද රුද්‍රමූර්ති චේරන්ගේ තෝරාගත් කවි එකතුව "ළසෝ දිය වෙන භූමිය" නමින් එළිදැක්වීම 2025 අගෝස්තු 12...

කැටිපෙගේ ”විනිවිද කළුවර දිදුලන හදවත” එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW:මාධ්‍යවේදියෙකු,සාහිත්‍යවේදියෙකු, කවියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙක් ද වන විමල් කැටිපෙආරච්චි මහතා විසින් රචිත ''විනිවිද කළුවර දිදුලන හදවත'' තීරු ලිපි සංග්‍රහය එළිදැක්වීම ඊයේ (31) කොළඹ...

සුදු අරලියා මල …. පිපුනේ ඇයි වැවක ….

සුදු අරලියා මලපිපුනේ ඇයි වැවකප්‍රශ්නය නම් වැටකමල කඩනුයෙ කුමට ඩඩ්ලිගෙ හාල් කඩේදහයියා කාගෙ බඩේඇමතිගෙ සද්දෙ කටේගිලුනා සොරොවු කටේ දමනට පෙර සද්දතොරතුරු ගන්නැද්දගැලවෙන විට රෙද්දතිත්තයි දන්නැද්ද ? ~...

Popular

spot_imgspot_img