සයිබර් පවුර

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි ම මැවු බැඳුම් වග වලස්සුනිධන්ගත පෙම් කතාහද දැවූ එළිවලින් පිරික්සූඅළු මතින් මල් මවාහිනාවෙන - අපි...

සැඟව ගිය සිනහව….

ගියත් වියැකී නොපෙනීම... තාමත් ඇසේ.. නුබේ ඒ අවිහිංසක සිනහව... නුඹට නොදැනුනාට.. රූප පෙට්ටියම පාළුයි.. අඳුරුයි බයිස්කෝප් මණ්ඩපය.. ඉතිං...ආයෙත් එන්නේ කවදාද .. මේ මන්දාරම් අහසට එළිය අරං.. එතෙක් සිනාවෙන්නකො ටිකක්.. ඉන්නා තැනක හිඳ.. කනාමැඳිරි එළි...

කැටිපෙගේ “විනිවිද කළුවර දිදුලන හදවත” 31 වනදා එළිදකී

සටහන - රුවන් නෙළුගොල්ල මාධ්‍යවේදියෙකු, කවියෙකු සහ ලේඛකයකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයකු ද වන විමල් කැටිපෙආරච්චි විසින් රචිත "විනිවිද කළුවර දිදුලන හදවත" තීරු ලිපි සංග්‍රහය 2025...

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වී තිබේ. 70-90 අතර කාලයේ මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් නිපදවන...

පරෙයි රජා 20 වන දා මහවැලියෙන් පියැඹිම අරඹයි

නිශ්මං රණසිංහ ජූලි 18, කොළඹ LNW: චරිත කතා වලදි අපට හම්බවෙන්නෙ ගොඩක් වෙලාවට වීරයො.ඒ වීරයො කරපු හොදම දේවල්.ආත්ම කථනයක් කළත් වීරයෙක් වුණාට පස්සෙ ඒ කතාවල...

Popular

spot_imgspot_img