සයිබර් පවුර

අප සිතාගෙන සිටි කන්දක් උඩ තැනූ නිවස ….

අප සිතාගෙන සිටිකන්දක් උඩ තැනූ නිවසහදිසියෙන් මතක් වියඅතිනත ගෙන යනපෙම් යුවලක් දුටු විගස. කවුළු ඇර තබමු පෙම්වතමීදුමට රිසි ලෙස සරන්නට'ගිනි තපින්නට තැනක් කුමටදප්‍රේමයේ පොරෝනා ඇති...

තාරකා විද්‍යාඥයා සහ බිරිඳ

අජටාකාශයට ඇස් දෙක විදාගෙනචක්‍රවාට දූවිලි රස උරාගෙනඋල්කාපාත වරුසාවක තෙමීගෙනසුනිමල් සිටී සක්වල දෙස බලාගෙන විද්‍යාඥයෙකි සුනිමල් වැඩ බහුලඅභ්‍යවකාශයයි ඔහුගේ වැලි මිදුලඅමතක කරයි නිතරම ගේ දොර පවුලමන්දාකිණිය...

මා සමග මා ….

ආදරය ලෙසමා එකල නම් කළයම් බැඳුම් කිහිපයක්ලිහි ගිය පසුයඅපඑනම්මාසමඟමාපෙම් කරන්නටපටන් ගත්තේ ඔව්බෙදා ගන්නවා අපයහනතව අය සමඟ උදෑසනඅපඑනම්මාසමඟමාකතාබහ කරනවාඒ උදවිය ගැන එයා නම් හොඳ තමයිඒත් උන්නේයම් පටලැවිල්ලක මැදනිකන්අලුතෙන්...

අයිරාංගනී සේරසිංහ: සිනමාලෝකයේ සියවසක අභිමානය 99 වැනි වියට පිවිසෙයි!’

රෂිකා හෙන්නායක ජුනි 09, කොළඹ LNW : දශක නවයකට අධික කාලයක් පුරා අපේ සංස්කෘතික අවකාශයේ මහා වෘක්ෂයක් සේ සෙවන දුන් ජීවමාන පුරාවෘත්තයක පියසටහන් දෙස හැරී බැලීම...

කවියක් ලියන්න බය වෙන්න

විෂ වායුවක් පිපිරිලා හාත්පස පරිසරේමං නොදැන එළියට බැස්සේගෑස් මාස්ක් දාගෙන ගෑනු, පිරිමි හැමෝමඒ අය බලන්නෙම මගේ දිහාජීවත් වීමේ දැඩි ආසාවෙන් පීඩිත ඒ අයගෙ ඇස්මගේ...

Popular

spot_imgspot_img