Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂ පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
පුවත්
අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!
පුවත්
A/L උපකාරක පංති ගැන දැනුම්දීමක්!
විශේෂාංග
සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්
විශේෂාංග
බල්ලෙක් තරම්වත් ගණන් ගන්නේ නැහැ කීවට සැලෙන්න එපා! මොකද? එයාලා වෙනුවෙනුත් දැන් සම්මාන ලැබෙනවා!
අගමැති මහින්ද ඉල්ලා අස්වෙන කතාව බොරුවක්. මේක කුමන්ත්‍රණයක්ද සැකයි – මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO)
විශේෂ පුවත්
RN
-
December 30, 2021
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේය යනුවෙන් පැතිර යන ආරංචි අසත්‍ය බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත්ගේ පත්වීම ස්ථිරයි. අගමැති ලේකම් අනුර දිසානායක !
විශේෂ පුවත්
RN
-
December 27, 2021
පී.බී. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජනාධිපති ලේකම් ධුරය සඳහා වත්මන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාව පත්කිරීම ස්ථිර බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
නිලධාරීන්ගේ සහ ඩීල්කරුවන්ගෙන් වුවමනාවට ගෑස් සිලින්ඩරයෙන් විනාශ වී ගිය කුඩා මිනිසාගේ ආර්ථිකය
විශේෂ පුවත්
RN
-
December 27, 2021
නත්තල් සීතලත් සමඟම ලබන්නා වූ නව වසර ශ්‍රී ලංකාවේ පුංචි මිනිසාගේ පීඩනය තවදුරටත් වැඩි කරමින් ඇත. කෙසේ හෝ ඉතා අපහසුවෙන් එදා වේල සොයා ගන්නා ස්වයං රැකියා කරුවාගේ සිට උදෑසන තම දරුවන්ට කැඳ හෝ තේ උගුරක් රත් කර දෙන සාමාන්‍ය මිනිසාගේ දෛනික අවශ්‍යතාවයක් වන ගෑස් සිලින්ඩරය මේ වන විට කළුනික බවට පත්වී ඇත.සියලුම ගෑස් වෙළඳ සැල් අසල ඉතා දිගට විහිදුනු පෝලිම් දක්නට ඇත. ගිනි අව්වේ කුඩ ඉහළමින්, පුංචි දරුවන් අතින් වඩාගත් සමහර දෙමව්පියන් ගෑස් සිලින්ඩර උස්සගෙන ගෑස් ලොරිය මේ දැන් එතැයි මඟ බලාගෙන, පෝලිම් වල රස්තියාදු වෙති. කොළඹ තට්ටු නිවාස වාසීන්, කුඩා පැල්පත් වාසීන් ඇතුළු ගෑස් භාවිතා කරන සියලුම ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව ඇත. වඩේ බදින, කෙටි ආහාර සාදා තම ජීවිකාව සවිකරගන්න, ස්වයංරැකියා නියුක්තිකයින් සහ කුඩා ව්‍යාපාරිකයන් ගෑස් සිලින්ඩරය නොමැතිව ඉතා අසරණ තත්වයට පත් ව ඇත.
ජනතාවට අවශ්‍ය භාණ්ඩ සියල්ලම අරන් ඇවිල්ලා තියෙන්නෙ. මොනවත් හිඟයක් නෑ ! – ඇමති එස්. එම්. (VIDEO)
විශේෂ පුවත්
RN
-
December 27, 2021
ජනතාවට අවශ්‍ය සියලුම භාණ්ඩ රටට ආනයනය කර ඇති අතර කිසිදු භාණ්ඩ හිඟයක් රට තුළ නොමැති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
මේ ආණ්ඩුවට IMF යන්න බැරි ඇයි – හේතු පැහැදිලි කරමින් මෛත්‍රීගෙන් දැඩි ප්‍රහාරයක් (VIDEO)
විශේෂ පුවත්
RN
-
December 27, 2021
මෙරට වංචාව, දූෂණය, නාස්තිය, අක්‍රමිකතා සහ බලය ඉතාම කීපදෙනෙක් අත පැවතීම යන බරපතළ කරුණු හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කිසිවෙකුත් උදව් නොකරන තත්වයක් උද්ගතව ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
1
...
49
50
51
...
53
Page 50 of 53
Popular
අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!
ASK
-
November 1, 2025