පුවත්

ශ්‍රී ලංකාවේ සිදුවන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව  බ්‍රිතාන්‍යය දැනුවත් කෙරේ!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ (LNW): අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එක්සත්...

(VIDEO):අධික උණුසුම් කාලගුණය නිසා පාසල් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න!

පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මෙතෙක් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අවසන් කර නොමැති ඒවායේ එය අවුරුදු නිවාඩුවෙන් පසු පැවැත්වීමට අදාළ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද (18) දින නිකුත් කරන බව විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සෞඛ්‍ය සේවක වැඩවර්ජනය ගැන තීරණයක්

හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණු වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර...

පවුල් ලක්ෂ 20 ක් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ දෙවන අදියර ඇරඹේ!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ (LNW): ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරන ජාතික ක්‍රියාන්විතය යන තේමාවෙන්, අද (18) දින පවුල් ලක්ෂ 20...

කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉරාන් ඉල්ලා අස් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ (LNW): පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

Popular

spot_imgspot_img