පුවත්

රනිල්ගේ තීන්දුව මොකක් වුණත් අපි ඕනෙම එකකට ලෑස්තියි. අපට ඕනෙ තරම් අපේක්ෂකයො ඉන්නවා – මහින්ද

ජනාධිපතිවරණයක් හෝ මැතිවරණයක් හෝ එන ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. "අපේ මැයි දිනය...

දයාසිරිගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය එළිදකී

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් "මානුෂීය ජනතා සන්ධානය" ඊයේ (20) කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී ජනගත කෙරිණි. ඒ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, එක්සත්...

ගණේමුල්ලේ වෙඩි හුවමාරුවක්. සැකකරුවකුට සහ STF නිලධාරියෙකුට තුවාල

ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී සැකකරුවකු විසින් පොලීසියට වෙඩිතබා ඇති බව පොලීසිය පවසයි. පාතාල කල්ලි විසින් සිදුකළ වෙඩිතැබීම්වලට සම්බන්ධ බව සැකකෙරෙන තුවක්කුකරුවකු අත් අඩංගුවට...

විපක්ෂ නායක සජිත් සහ IMF නියෝජිතයන් අතර හමුවක්. රටේ බරපතළ ගැටලු රැසක් කෙරෙහි අවධානය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නියෝජනය කරනා මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්...

පාසැල් හැරයන සිසුන් අනාගතය උදෙසා බල ගැනිවීම සඳහා විශේෂ වැඩසටහනක්!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 20, කොළඹ (LNW): විවෘත විශ්වවිද්‍යාලයේ අම්බලන්ගොඩ අධ්‍යන මධ්‍යස්ථාන, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය සහ මත්පැන් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සමග එක්ව පාසැල්...

Popular

spot_imgspot_img