Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!
පුවත්
දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!
පුවත්
වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !
දේශපාලන පුවත්
රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!
(VIDEO):රනිල්ගේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? බැසිල්ගේ නූලට තමයි රනිල් නටන්නේ – තිස්සගෙන් රනිල්ට හින්ට් එකක්!
දේශපාලන පුවත්
ASK
-
March 18, 2024
පොහොට්ටුවේ හෝ වෙනත් කණ්ඩායමක වුවමනා ඉටු කිරීමට සමඟි ජන බලවේගය සූදානම් නැති බව අද (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
හිරුණිකාගෙන් පොලිස්පතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්!
පුවත්
Rashika Sandamali
-
March 18, 2024
සටහන – රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ (LNW):සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර...
ශ්‍රී ලංකාවේ සිදුවන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව බ්‍රිතාන්‍යය දැනුවත් කෙරේ!
පුවත්
Rashika Sandamali
-
March 18, 2024
සටහන – රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ (LNW): අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එක්සත්...
(VIDEO):අධික උණුසුම් කාලගුණය නිසා පාසල් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න!
පුවත්
ASK
-
March 18, 2024
පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මෙතෙක් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අවසන් කර නොමැති ඒවායේ එය අවුරුදු නිවාඩුවෙන් පසු පැවැත්වීමට අදාළ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද (18) දින නිකුත් කරන බව විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
සෞඛ්‍ය සේවක වැඩවර්ජනය ගැන තීරණයක්
පුවත්
RN
-
March 18, 2024
හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණු වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර...
1
...
2,741
2,742
2,743
...
6,454
Page 2,742 of 6,454
Popular
මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!
Rashika Sandamali
-
December 22, 2025