*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

හෙට – අනිද්දා විදුලි කප්පාදුව පැය 2.20 ක් දක්වා ඉහළ දමයි

හෙට සහ අනිද්දා (23-24) පැය 02 මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

දහවල් කාලෙය්දී පැයක් හා රාත්‍රී කාලයේදී පැයකුත් මිනිත්තු 20 ක් ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.

පසුගිය දිනවලදී පැයක විදුලි කප්පාදුවක් සිදු වූ අතර ඉන්පසු එය පැය 01.20 ක් දක්වා දීර්ඝ විය. හෙට සිට එය පැය 02.20 ක් දක්වා දීර්ඝ වේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan