පුවත්

(VIDEO:ඈවරයි,දෑවරයි,තුන්ඈවරයි.අකුරු තුනයි. පොහොට්ටු අපේක්ෂකයා මෙන්න!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිසි වේලාවේදී නම් කරන අතර එම අපේක්ෂකයා අකුරු තුනක නමක් ඇති කෙනෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේය.

(VIDEO):විදුලි බිල අඩුකිරීම ගැන අවසන් තීරණය එළඹෙන සිකුරාදා!

විදුලි ගාස්තු අඩුකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා අද (28) දහවල් මහජන උපයෝගීතා කොමිසම රැස්වූ අතර පැය පහාමාරක පමණ කාලයක් ඒ පිළිබද සාකච්ජා කිරීමෙන් අනතුරුව් අවසන් තීරණ එළඹෙන සිකුරාදා (මාර්තු 01) ගැනීමට නියමිතයි.

ජනාධිපතිවරණයේදී රනිල්ට සහාය දුන්නත් නොදුන්නත් පොහොට්ටුව හැර යන්නේ නෑ – දිළුම්

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඉල්ලනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී තීන්දුවක් ගනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනවාද යන්න...

(VIDEO):”ආණ්ඩුවත් එක්ක අපේ කතාවක් නැහැ. ගෑවුණ කෙනෙක්වත් එපා” – චරිතට රාජපක්ෂලයි පොහොට්ටුවයි තිත්තම වෙලා.

එක්සත් ජනරජ පෙරමුණේ දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන යටතේ අද (28) නිදහස් ජනතා සභාව සමඟ සාකච්ජාවක් පැවති අතර එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් නිදහස් ජනතා සභාව වෙත ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීය.

ශ්‍රී ලංකාවෙන් පැතිකුදය (Scoliosis) රෝග තත්ත්වය තුරන් කිරීමේ මෙහෙයුමට පා ගමනක්!

මෙරට දරුවන් දීර්ඝකාලීනව පීඩාවට පත්වන පැතිකුදය රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ලබන සෙනසුරාදා (02) කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Popular

spot_imgspot_img