පුවත්

අනුර කියන්නෙම බොරු – සමන් රත්නප්‍රිය

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටේ ණය හා ආර්ථිකය ගොඩනගන ආකාරය ගැන ඇමරිකාවේදී පැවසූ කරුණු සාවද්‍ය බව ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කරයි.

ආර්ථික යුක්තිය ඉල්ලා වෘත්තියකයින් අද පාරට!

ආර්ථික යුක්තිය ඉටුකරදෙන ලෙස බලකරමින් අද (01) දහවල් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටදී වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

නැවත වතාවක් ඩීසල් වැඩි කරන්න එපා., සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගෙන් රතු එළියක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ඉන්ධන මිල ඉහළ දැමීම බස් හිමියන්ට දරාගත නොහැකි තත්ත්වයක් වුවත් මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමට උනන්දු නොවන බව,...

යුද්ධයෙන් හැමදාම පිඩාවට පත්වුණේ යුද්ධයට එරෙහි ජනතාවයි!

යුද්ධයෙන් හැමදාම පීඩාවට පත් වූයේ යුද්ධයක් සම්බන්ධයෙන් තීරණය ගැනීමට දායක නොවුණු ජනතාව බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

ආහාර හිඟයක් ගැන බියවෙන්න එපා – රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක්!

ගොවි ජනතාවගේ සහයෝගයෙන් මේ වන විටත් රට තුළ සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බැවින් ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි.

Popular

spot_imgspot_img