පුවත්

40 කණ්ඩායම කරන්නෙත් නාඩගමක්.ඔවුන්ටත් ඕනේ මොනවිදිහෙන් හරි රාජපක්ෂවරු ආරක්ෂා කරගන්න! (VIDEO)

ආණ්ඩුව තුළ ස්වාධීන වී සිටින 40 කණ්ඩායමේ හතර බීරි කතාව ජනතාව වටහා ගත යුතු අතර එය නාඩගමක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

අනේ ස’ එහෙම නම් කරන්න එපා, උදේ ඉඳලා වයිෆුත් කන්නෑ … ?

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සම්බන්ධයෙන් අපූරු කටකතාවක් අද උදෑසන සිට දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් තිබේ.

උදයංගගේ එරෝෆ්ලොට් සංචාරක බුබුළ …

සංචාරක බුබුළ සංකල්පය යටතේ ඊයේ (28) දහවල් තවත් ගුවන් යානයක් පුරවා රුසියානු සංචාරකයින් මෙරටට රැගෙන ආ බව උදයංග වීරතුංග මහතා පවසයි.

අරලියගහ මන්දිරය ඉදිරිපිට උපවාසකරුවන්ට පොලිසියෙන් බලපෑම් … (VIDEO)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව අරලියගහ මන්දිරය ඉදිරිපිට උපවාසයක නිරත වී සිටින විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීමට පොලිස් කණ්ඩායමක් උත්සාහ දරා ඇති බව...

ජනපතිගේ වැය ශීර්ෂය කපා ඉවත් කරමු. අගවිනිසුරු වැඩබලන ජනපති කරමු – කථානායකට යෝජනාවක්

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ සියල්ලම අවසන් රුපියල දක්වා කපා හැරිය යුතු බවත් එවිට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

Popular

spot_imgspot_img