Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විශේෂාංග
Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic
පුවත්
ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!
තීරු ලිපි
උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්
ව්‍යාපාරික
හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !
ඉල්ලා අස්වෙන්න නම් මහින්දගෙන් කොන්දේසියක් – ඕමල්පේ සෝභිත හිමි අනාවරණය කරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 27, 2022
තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු රට අරාජික වීමට ඉඩ ඇති නිසා යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
පළිබෝධනාශක සඳහා පනවා තිබුණු කෝටා ක්‍රමයත් රිවස් කෙරේ
පුවත්
RN
-
April 27, 2022
පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය ලත් පළිබෝධනාශක, වල්නාශක, කෘමිනාශක සහ දිලීරනාශක සඳහා මෙතෙක් පනවා තිබුණු සලාක ක්‍රමය ඊයේ (26) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
මුදල් ඇමති අලි සබ්රි යළි අධිකරණ ඇමති ලෙසත් දිවුරුම් දෙයි
පුවත්
RN
-
April 27, 2022
මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා එම තනතුරට අමතරව අධිකරණ අමාත්‍යවරයා ලෙසත් පත්කර තිබේ.
ශ්‍රී ලංකාවේ පොල් මද නිෂ්පාදන බෙල්ජියමේ දී ප්‍රවර්ධනය කෙරේ
පුවත්
MIAP
-
April 27, 2022
ශ්‍රී ලංකාවේ පොල් මද නිෂ්පාදන බෙල්ජියමේ දී ප්‍රවර්ධනය කෙරේ
ආත්මාර්ථකාමී ලාංකිකයන් ….
Sponsored Article
RN
-
April 26, 2022
පසුගිය මාස කිහිපයේම රටේ උද්ධමනය වැඩි වී බඩුමිල ඉහල යෑම විටින් විට සිදු උනා. සාමාන්‍යයෙන් රජයට උනත් බඩුමිල පාලනය කරන්න මැදිහත් වෙන්න පුලුවන් සීමාවක් තියනව ඒ සීමාවට එහා පාලනය කරන්න ගියොත් වෙළෙන්දො තොග සඟවල කළු කඩ මිලක් හදාගන්නව. එතකොට සමහරවිට මිල තිබුණට වඩා විශාල මුදලකින් වරඩිවෙන්න පුලුවන්.
1
...
5,801
5,802
5,803
...
6,434
Page 5,802 of 6,434
Popular
Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic
Radhika
-
December 16, 2025