පුවත්

අගමැති මහින්දගේ විජේරාම මන්දිරය වැටලු අන්තරේ! (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (24) කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භුමිය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණු අතර එම පා ගමන වැලැක්වීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට කළ උත්සාහයද අසාර්ථක වූයෙන් එම ගමන් මාර්ගය ඇතුළු කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවලංගු කිරීමට රජය කටයුතු යොදා තිබුණද ඔවුන් සිය විරෝධතා පා ගමන අගමැති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවස කරා වෙනස කර තිබුණි.

මහවැලි ඇමතිකම දෙනවා නම් මමත් එන්නම් – චමල් ජනපතිට කියලා …

මහවැලි අමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම් තමන්ටත් කැබිනට් මණ්ඩලයට එකතු වියහැකි බව හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

අන්තරේ පාගමන අගමැති මහින්දගේ විජේරාම නිවස වටළයි !!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ පාගමන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවස වටකර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව චීනයට අනෙකුත් ණයහිමියන්ට මෙන් සමානව සැලකිය යුතුයි: ඉන්දියාව

ශ්‍රී ලංකාව චීනයට අනෙකුත් ණයහිමියන්ට මෙන් සමානව සැලකිය යුතුයි: ඉන්දියාව

සමගි ජන බලවේගයේ 50 වෙනි හුස්ම රත්නපුරට !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 50වන පියවර ලෙස රුපියල් හැටනව ලක්ෂ පනස්දහසක් (රු. 6,950,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ඊයේ (23) දිනයේදී රත්නපුර ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

Popular

spot_imgspot_img