Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
ක්‍රීඩා
නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි
සංවර්ධන පුවත්
ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!
පුවත්
මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!
විශේෂාංග
නාමල්ගේ මාලිමා දමනය !
හර්තාල් කරන වෙලාවේ මඤ්ඤොක්කා ටිකක් හිටවාගන්න. තව මාස දෙකකින් සාගතය එනවා – සිංහල රාවය
පුවත්
RN
-
April 24, 2022
හර්තාල් කිරීම හෝ උද්ඝෝෂණය කිරීම මේ නායකයින්ට නොදැනෙන බවත් එය බීරි අලින්ට වීණා වාදනය කිරීම වැනි ඵල රහිත දෙයක් බවත් සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි.
ආර්ථිකය ගොඩගන්න ලංකාවට චීනයෙන් සහන …
Sponsored Article
RN
-
April 24, 2022
චීනය යනු ශ්‍රී ලංකාවට කාලයක පටන් බොහෝ සෙයින් උදව් කරන මිතුරු රටකි. මූල්‍යමය වශයෙන් මෙන්ම රටට එල්ල වූ ජාත්‍යනතර බලපෑම් වලදීද චීනය ලංකාව වෙනුවෙන් පෙනී සිටි රටක්. එසේම කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කරගැනීමටද චීනය අපේ රටට ලබා දුන්නේ විශාල සහයකි.
තවත් රාජ්‍ය අමාත්‍ය පත්වීම් දෙකක් …
පුවත්
RN
-
April 24, 2022
පසුගිය සතියේදී පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන් 24 දෙනාට අමතරව මීට පෙර පත්කර ඇති රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුත් තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධුරවල කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
මහින්ද ඉවත් නොවෙනවා නම් අපට විශ්වාසභංගයට සහාය දෙන්න වෙනවා – ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම
දේශපාලන පුවත්
RN
-
April 24, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් මගින් ඔවුන්ව ඉවත් කිරීමට සිදුවන අතර ලබන සතියේ සිටම ඒ සඳහා ක්‍රියාත්මක වන බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන වීරසුමන වීරසිංහ මහතා පවසයි.
රාජපක්ෂලා එක්ක සක්විති රජකමවත් එපා – සජිත් ඇඹිලිපිටිය දැවැන්ත විරෝධතාවේදී කියයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 24, 2022
රට පත්ව ඇති තත්වයෙන් ගොඩ ගැනීමේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් දීමට සමත් එකම බලවේගය සමගි ජනබලවේගය බවත්, තමන්ට සක්විති රජකම දෙන බව කීවත් හොර කල්ලි සමග හෝ රාජපක්ෂලා සමග අන්තර්කාලීන ආණ්ඩුවක්වත් හදන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
5,823
5,824
5,825
...
6,443
Page 5,824 of 6,443
Popular
නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි
Rashika Sandamali
-
December 18, 2025