තවත් රාජ්‍ය අමාත්‍ය පත්වීම් දෙකක් …

පසුගිය සතියේදී පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන් 27 දෙනාට අමතරව මීට පෙර පත්කර ඇති රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුත් තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධුරවල කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව,

ලොහාන් රත්වත්තේ මහතා – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
පියල් නිශාන්ත ද සිල්වා මහතා – කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

වශයෙන් කටයුතු කරන බවයි එම ඒකකය පවසන්නේ.

May be an image of text that says 'මාධ්‍ය නිවේදනය ஊடக வெளியீடு PRESS RELEASE Tel 386572 අංශය, Fax Media Division, resident's Colombo නිවේදන අංක- 22/145 පියල් නිශාන්ත හා ලොහාන් රත්වත්තේ මහත්වරුන් පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මකයි... ශ්‍රී සමාජවාදී ජනරජයේ 2276/64 දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර කටයුතු කරන බව තිබේ. ඒ අනුව, 01. ලොහාන් රත්වත්තේ මහතා පියල් නිශාන්ත මැණික් සිල්වා මහතා ස්වර්ණාහරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සංවර්ධන, පෙරපාසල් ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍ය ජනාධිපති මාධ්‍ය අංශය 2022-04-23 Email:pmdnews2020@gmail.com www.president.gov.lk Facebok:www.facebook.com/golabayar/ twitter:www.witer.com/GotabayaR'

RN