පුවත්

ජල පාරිභෝගිකයන් සඳහා ලබාදුන් 10% ක සහනයත් අත්හිටුවයි

කුඩා පරිමාණ ගෘහස්ත ජල පාරිභෝගිකයන් සඳහා මෙතෙක් ලබාදුන් 10% ක වට්ටම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡාවක්වත් නෑ – ගම්මන්පිල

පළාත් සභා පිළිබඳව හෝ පළාත් සභා මැතිවරණය පිළිබඳව හෝ මේ වනවිට ආණ්ඩුව තුළ කිසිදු සාකච්ඡාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසනවා.

පාලකයා ශක්තිමත් කිරීම

කිසියම් සංඝ සභාවක් රාජ්‍ය පාලකයකු ඔසොවා තබන්නේ හේතු සාධක ගණනාවක් මූලික කරගෙන ඔහු කෙරෙහි පවත්නා විශ්වාසය තවදුරටත් තහවුරු කරගැනීම සඳහාය. රටේ අභිවෘද්ධිය, ශාසනයේ ස්ථාවරත්වය...

ගම්මන්පිලගේ තෙල් ටැංකි ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය – ගිවිසුම් අත්සන් කිරීම ඉදිරි සතියේදී

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අදාළව ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් දෙසට ගමන් කරනවා. මෙහෙම ගියොත් රටම ඉවරයි – හර්ෂ

සහල්, එළවළු ඇතුළු කෘෂි කාර්මික භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා ජනතාවට දැරිය නොහැකි ලෙස ජීවන වියදම දැවැන්ත ලෙස ඉහළ යමින් තිබෙන බවත් මෙම ආහාර අර්බුදය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරගත්තේ අදූරදර්ශී ලෙස කටයුතුකළ ගෝඨාභය රාජපක්ෂ රජය බවත් සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

Popular

spot_imgspot_img