පුවත්

පොළට ආපු සුසිල් මහින්දානන්දගේ සහ බන්දුලගේ රෙදි ගලවයි! (VIDEO)

එළවළු මිල ඇතුළු බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් එම විෂය භාර අමාත්‍යවරු සහ ප්‍රතිපත්තිමය තීරණය ගත් අය වගකිව යුතු බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධනරාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේය.

ඇමති ගම්මන්පිල යටතේ දෙවැනි වරටත් සපුකන්ද තෙල් පිරිපහදුව නවතී !

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (03) දිනයේ සිට නැවත වරක් වසා දැමීමට තීරණය කර තිබේ.

ගොවියා කට ඇරගෙන බලාගෙන හිටියාට අපට වන්දි දෙන්න බෑ – ඇමති මහින්දානන්ද (VIDEO)

වගා හානි සඳහා වන්දි ලබාදීමට නම් අදාළ ගොවීන් මෙතෙක් රජයෙන් ලබාදුන් පොහොර වර්ග 4ම සිය වගාබිම් සඳහා භාවිතා කර තිබීම අනිවාර්යය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තරයේ අවධාරණය කරයි.

2022 ට ඡන්ද 22 ක්

නව වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් ඒ ඒ ක්‍රීඩාවන්හී පරිපාලනය තීරණය කරන නිලවරණ 22 ක් පැවත්වීමට නියමිත බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග...

ආර්ථික ප්‍රශ්නවලට අදාළ විසඳුම් දේශපාලනීකරණය කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ – හර්ෂ

ආර්ථික ප්‍රශ්නවලට දිය යුත්තේ ආර්ථිකමය විසඳුම් බවත් ඒවා සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීමෙන් මේ අර්බුදයෙන් එළියට පැමිණිය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Popular

spot_imgspot_img