දෙසැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 12.1 දක්වා ඉහළ ගොස් තිබේ.
නොවැම්බර් මාසයේදී එය පැවතියේ සියයට 9.9 ක මට්ටමේ වන අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ වත්මන් උද්ධමනය සදහා ප්රධාන වශයෙන් සැපයුම් අංශයේ සාධක බලපා ඇති බවයි.
Popular