Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
අපගේ බලාපොරොත්තුව නායකත්ව ගුණාංග පිරි, සහකම්පනයෙන් යුතු, දරුවන් සමාජයට බිහි කිරීමයි – අඅග්‍රාමාත්‍ය හරිනි
විදෙස්
භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට
විදෙස්
ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි
ව්‍යාපාරික
රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!
බංග්ලාදේශයේ කාන්තාවන්ට වෙනම මුහුදු තීරයක් – තීරණය පැය කිහිපයකින් රිවස් !
පුවත්
ashika brahmana
-
December 31, 2021
කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් වෙනම මුහුදු තීරයක් වෙන් කිරීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා.
බදුල්ලේ පොහොට්ටු නගරාධිපති තනතුරින් ඉවතට !
පුවත්
RN
-
December 31, 2021
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි බදුල්ල මහ නගරසභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත අමරසිරි මහතාව එම තනතුරෙන් ඉවත් කරමින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
කාබනික පොල් වගාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අම්පාරට
පුවත්
ashika brahmana
-
December 31, 2021
අම්පාර දිස්ත්‍රික්කයෙහි රණවිරු සංසදවල සාමාජිකයන් 50 ක් සඳහා, පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි අනුග්‍රහය මත පොල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් මහඔය පියාසර ගමෙහි කාබනික පොල්වගා ජනපදය තුලදී 2021 දෙසැම්බර් මස 29 වන බදාදා දිනය පුරා පවත්වන ලදී.
මීළඟ ගෝලීය වසංගතයේ ඇරඹුම ඊශ්‍රායලයේ කුරුළු උණ ද? මිනිසුන්ටත් බෝ වීමේ අවදානමක්
පුවත්
CN
-
December 31, 2021
ඊශ්‍රායලයෙන් මේ වන විට කුරුළු උණ වසංගතයක් හිස ඔසවමින් තිබෙන අතර, එය මිනිසුන්ට ද අවදානම් මට්ටමකට ඔඩු දුවා තිබෙනවා.මේ වන විට වසංගතය පැතිරීම වළක්වා ගැනීම...
අවරදිග ආවර්ජනා: අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද?
පුවත්
CN
-
December 31, 2021
ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ. සමහරුන් කියන පරිදි, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට...
1
...
5,913
5,914
5,915
...
5,973
Page 5,914 of 5,973
Popular
අපගේ බලාපොරොත්තුව නායකත්ව ගුණාංග පිරි, සහකම්පනයෙන් යුතු, දරුවන් සමාජයට බිහි කිරීමයි – අඅග්‍රාමාත්‍ය හරිනි
Rashika Sandamali
-
August 2, 2025