බදුල්ලේ පොහොට්ටු නගරාධිපති තනතුරින් ඉවතට !

0
456

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි බදුල්ල මහ නගරසභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත අමරසිරි මහතාව එම තනතුරෙන් ඉවත් කරමින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

නගරාධිපතිවරයා විසින් 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය දෙවරක්ම පරාජයට පත්වීම මත මෙසේ ඔහුව ඉවත්කර ඇති බව සඳහන්.

අයවැය දෙවරක්ම පරාජයට පත්ව තිබියදීත් ඔහු දිගටම නගරාධිපති වශයෙන් කටයුතු කළ අතර ඊට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධතා එල්ල වී තිබිණි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here