පුවත්

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 75 ක්

වසරේ ගත වූ සති 03 තුළදී තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 75 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදුකළ පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

තවත් පොහොට්ටු මන්ත්‍රීවරු දෙදෙනෙකුට කොරෝනා. එක් අයෙක් ඊයේත් පාර්ලිමේන්තු ඇවිත්

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඉන්ධන අවසන් වීමෙන් සපුගස්කන්ද බලාගාරය නවතී

ඉන්ධන අවසන් වීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය අද (22) පස්වරුවේ සිට වැඩ නවත්වා ඇති බව වාර්තා වේ.

මිල්කෝ සභාපතිට වෙච්ච දේම ලුණු සංස්ථාවේ සභාපතිටත් !

තවත් රාජ්‍ය සංස්ථාවක සභාපතිවරයෙකු ඉවත් කර තිබෙනවා. ඒ ලංකා ලුණු සංස්ථාවේ සභාපති නිශාන්ත සඳබරණ මහතායි.

යුගදනවි පෙත්සම් විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලටම කොවිඩ් !

අධිකරණ ආරංචි මාර්ග පවසන්නේ අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරු මඩුල්ලටම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. මීට අමතරව යුගදනවි පෙත්සම් විභාගයේ කටයුතු සඳහා සම්බන්ධ වී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ සේවකයන් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

Popular

spot_imgspot_img