පුවත්

කොවිඩ් නිසා නැති වූ වසර දෙක ජනාධිපතිටත් ආණ්ඩුවටත් දිය යුතුයි – ඩයනා ගමගේ

මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම කොවිඩ් වසංගතය හේතුවෙන් කළ නොහැකි වූ බැවින් ජනාධිපතිවරයාගේ සහ වත්මන් ආණ්ඩුවේ ධුර කාලය දීර්ඝ කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 5500 ක්

වසරේ මෙතෙක් ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 5500 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වේ. මේ වනවිට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සිටින බැවින් අද තරගයේ තීරණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වේ.

පෙරදින ධාන්‍යාගාරයට චීනගේ හාල් කන්න වුණ හේතුව අසේල පහදයි. දූෂිත රාජ්‍ය නිලධාරීන්ට වරදින ලකුණු (VIDEO)

දේශපාලනය අභිබවා රාජ්‍ය සේවය අන්ත දූෂිත වී තිබෙන අතර කුමන ආණ්ඩුව ආවද නිලධාරීවාදී රාජ්‍ය සේවය විසින් කිසිවක් කිරීමට ඉඩක් නොදෙන බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා අවධාරණය කරයි.

TNA මන්ත්‍රී රාසමානික්කම්ටත් කොවිඩ්

දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

Popular

spot_imgspot_img