Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
පාකිස්ථාන ප්රජාතන්ත්රවාදයේ මළගම
දේශපාලන පුවත්
වතුකම්කරු වැටුප් වැඩි කිරීම ගැන දිගම්බරන්, රාධක්‍රිෂ්ණන් ආණ්ඩුව ගැන සතුටින්. විරුද්ධ අයට දොස්!
සංවර්ධන පුවත්
8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය!
විදෙස්
නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?
රසායනික පෝර නැවැත්තුවෙ අපිට ආදරේටද ? නෑ පෝර ගේන්නවත් ඩොලර් නැති නිසා – ලාල්කාන්ත
පුවත්
ashika brahmana
-
January 20, 2022
වත්මන් පාර්ලිමේන්තුවට වසර දෙක හමාරක් සම්පූර්ණ වූ වහාම මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට සිදුවන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
සානියා මිර්සා ටෙනිස් පිටියට සමු දෙයි
ක්‍රීඩා
CN
-
January 20, 2022
ඉන්දියාවේ ප්‍රකට සුරූපී ටෙනිස් ක්‍රීඩා තරුවක් වන හිටපු විම්බල්ඩන් යුගල ශූරිය වන සානියා මිර්සා 2022 වසරෙන් පසු ටෙනිස් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ.ඕස්ට්‍රේලියානු...
කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් ඔවුන් පෝෂණය කිරීමත් සුවිශේෂී වගකීමක් – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 20, 2022
බොහෝ තැන්වල තීන්දු තීරණ ගැනීමේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවය පිරිමින්ට හිමිවී ඇති අතර මෙවැනි බොහෝ තැන්වල තැන්වල කාන්තාවන් අසරණ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අප්‍රිකානු ටයිකොන්ඩෝ සූරතාවලිය රුවන්ඩාවට?
ක්‍රීඩා
CN
-
January 20, 2022
අප්‍රිකානු ටයිකොන්ඩෝ සූරතාවලිය පැවත්වීම සඳහා රුවන්ඩාව ඉල්ලා ඇති බව රුවන්ඩා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති ඩේවිඩ් හකිසිමානා මාධ්‍ය්‍යට ප්‍රකාශ කර ඇත. වර්ගවාදී ගැටුම් නිසා දුප්පත්කමේ සහ නූගත්කමේ...
අද සිට ලෙජන්ඩ්ස් හපන්කම්වලට ඕමානයේ දොර හැරේ
ක්‍රීඩා
CN
-
January 20, 2022
ලෝකයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය ඇතිව කණ්ඩායම් තුනක් තරග වඳින ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීග් තරගාවලිය අද ඕමානයේදී ඇරඹීමට නියමිතය.ඒෂියා ලයන්ස්,ඉන්දියා මහාරාජාස් සහ වර්ල්ඩ් ජයන්ට්ස්...
1
...
6,154
6,155
6,156
...
6,321
Page 6,155 of 6,321
Popular
පාකිස්ථාන ප්රජාතන්ත්රවාදයේ මළගම
Sashikala Madhushani
-
November 13, 2025