පුවත්

පාස්කු ප්‍රහාරයට දින 1000 යි !

2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුවී අදට (14) දින 1000 ක් සපිරේ. මෙම ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය සංඛ්‍යාව 270කට ආසන්න ය.

කළුවර ඇයි විජිතයම අපේ : අදත් විදුලිය කප්පාදු කෙරෙන ලකුණු ?

ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වී ඇති පරිදි ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් අද (14) දිනයේදී ලබා නොදුනහොත් අද දිනයේත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා...

විපක්ෂ නායක සජිත්ගේ තෛපොංගල් දින පණිවිඩය …

මිනිස් වර්ගයාටත් සත්වයින්ටත් සොබාදහමටත් ගරු බුහුමන් පුදන, බැතිබර සහ ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රාර්ථනා කරයි.

මාස්ටර් ස’ගෙන් හිමිතැන ලැබෙයි. මිලානෝ හි නව කොන්සල් ජනරාල් නීලා වික්‍රමසිංහ

ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ. ඒ අනුව එම තනතුරේ වැඩ බාරගැනීම සඳහා ඒ මහත්මිය පසුගියදා එහි ළඟා වී තිබිණි.

වැලිකඩ ඝාතනය : මරණ දඬුවම නියම වූ එමිල් රංජන්ට බන්ධනාගාර රෝහල් සැප

වැලිකඩ බන්ධනාගාරයෙහි රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවාට බන්ධනාගාර රෝහලෙහි නැවතී සිටීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

Popular

spot_imgspot_img