පුවත්

මම තමයි සතුටින්ම ඉන්න කෙනා.ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ජනාධිපතිත් වුණානේ – මෛත්‍රී (VIDEO)

තමන් තමන්ගේ දේශපාලනය කරන අතර තමන්ගේ කට වැසීමට කිසිවෙකුට හෝ නොහැකි බව හිටපු ජනාධිපති වත්මන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ඔව් සමලිංගිකත්වය නීතිවිරෝධීයි. නිකං නෙමෙයි, ව්‍යවස්ථාපිතව නීතිවිරෝධීයි – අධිකරණයටත් උඩින් ඉන්න පොලීසිය

ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය හා ප්‍රකාශනය බැඳි මානව හිමිකම් හෙවත් LGBTIQ අයිතිවාසිකම් පිළිබඳව පිට පිට පුවත් මැවූ කාලසීමාවකි 2020 - 2021. එම පුවත්...

ටිකිරා පදනමෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ සිනමාවේදී බැප්ටිස්ට් ප්‍රනාන්දු මහතාගේ මුණුපුරෙක් වන හිටපු මලල ක්‍රීඩකයෙක් මෙන්ම මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් ද වන රවීන් ප්‍රනාන්දු මහතා මූලිකත්වය දරණ "ටිකිරා...

අපි ජනතාවගේ අමාරුකම් තේරුම්ගත් රජයක්. අභියෝග මතින් හෝ පොරොන්දු ඉටු කරනවා – මහින්ද

ජනතාවට සහන ලබාදුන්නේ ඡන්දයක් පැවැත්වීමේ අදහසකින් නොව භාණ්ඩ මිල ඉහළ යෑමෙන් ජනතාව පත්ව ඇති අසීරුතා සලකා බලා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වෛද්‍ය පත්වීම්, ස්ථාන මාරු වෘත්තීය සමිති නායකයින්ගේ ග්‍රහණයෙන් මුදාගත යුතුයි – GMPA

නවක වෛද්‍ය පත්වීම් මෙන්ම වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ අභිමතය පරිදි කරගෙන යෑමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉඩදී තිබුණු අතර ඒ හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් අපහසුතාවට පත්වූ බවත් 2021 වසර සඳහා සකස් කළ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ ද අක්‍රමිකතා රැසක් ඇති බවත් රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය පවසයි.

Popular

spot_imgspot_img