පුවත්

පෞද්ගලික අංශයටත් 5000 හිමිවිය යුතුයි – කම්කරු ඇමති

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබාදීමට අයවැය සහන දීමනා පනතක් ගෙන එන ලෙස ප්‍රධාන වෘත්තීය සමිති නායකයෝ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලා සිටියහ.

බංකොලොත් නම් මෙහෙම වෙන්නෙ ඇයි?

අපි දිගින් දිගටම ලිව්වෙ විපක්ෂය කියපු රට බංකොලොත් කියන කාරණේ ගැන ගැඹුරින් විග්‍රහ කරල. අපි ඒ ලිපිවල ලිව්ව රට බංකොලොත් නම් මිනිස්සු හාන්සිවෙන්න ඕනෙ...

විපක්ෂ නායක සජිත්ගෙන් වව්නියාව රෝහලට රු. ලක්ෂ 24.5ක උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන...

දරුවන්ට උදාවූ වසන්තය

වසර 24ක් පුරා පැවති ගුරු විදුහල්පති වැටුප් විශමතාව රට පාලනය කළ රජයන් රැසක් අපහසුතවයට පත් කළා. එහෙත් ඒ කිසිදු රජයකට වසර 24ක් පුරා පැවති...

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හෙට දිවයිනට

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී නිළ සංචාරයක් සඳහා හෙට (08) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Popular

spot_imgspot_img