පුවත්

කරන්න ඕනේ කැබිනට් සංශෝධනය නෙවෙයි ඉල්ලා අස්වෙන එක – තිස්ස(VIDEO)

කැබිනට් සංශෝධනයක් ගෙන ආ පමණින් ප්‍රශ්න නොවිසඳෙන අතර වසර දෙකක්ම රට පාලනය කළේද මේ ආණ්ඩුවම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

බුද්ධි අංශ තොරතුරු තිස්සකුට්ටි දන්නෙ කොහොමද ? – වහාම පරීක්ෂණයක් කරන්නැයි සුසිල් ඉල්ලයි

තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේ බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාවක් පදනම් කර ගනිමින් බවට ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

ඇමතිකමත් නැති වූ සුසිල්ට පක්ෂයෙනුත් විනය පරීක්ෂණ

පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

විශ්‍රාම වයස 65 දක්වා දීර්ඝ කිරීමට අදාල චක්‍රලේඛය නිකුත් කරයි

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීමේ තීරණයට අදාල චක්‍රලේඛය අද නිකුත් කර තිබෙනවා.

මේ පුටුවත් එපා වෙන පුටුවකුත් එපා – රූපවාහිනියේ සභාපති ගෙදර යයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු අද දහවල් සිය රාජකාරි වාහනයද භාර දී රූපවාහිනී සේවකයන් සමගද කතාබහ කර පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Popular

spot_imgspot_img