Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවරයින්, යළි මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා!
පුවත්
අ.පො.ස උ.පෙළ විභාගයට සියල්ල සූදානම්: විභාග දෙපාර්තමේන්තුව
සංවර්ධන පුවත්
මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!
විදෙස්
එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි
අංක එකේ ටෙනිස් ශූරයාට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් – වීසා අත්හිටුවයි
ක්‍රීඩා
ashika brahmana
-
January 6, 2022
ලොව අංක එකේ ටෙනිස් ශූරයා වන නොවැක් ජොකොවිච්ට එළඹෙන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
වැලිකඩ ඝාතනය : රංගජීවට සහ ළමාහේවාට එරෙහි නඩුවේ තීන්දුව කල්යයි
පුවත්
RN
-
January 6, 2022
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමක් අතරතුර සිරකරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වූ එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ජනවාරි 12 වනදා දක්වා කල්තැබීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (06) නියම කළේය.
ගෑස් අලෙවියත් පොලීසියට – පෝලිමේ සිටි අය ක්ලාන්ත වී ඇද වැටෙයි
පුවත්
ashika brahmana
-
January 6, 2022
මේ දිනවල ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඇතැම් පුද්ගලයන්ට අළුයම 01 සිට පෝලිම්වල සිටීමට සිදුව ඇති අතර පැය ගණන් පෝලිමේ සිට ගෑස් නොමැතිව ආපසු හැරී යාමට සිදු වූ අවස්ථා පිළිබඳවද වාර්තා වේ.
අපේ ආණ්ඩුවක් තිබුණ නං ඩොලර් ගේන හැටි අපි දන්නවා – හර්ෂ ද සිල්වා
පුවත්
ashika brahmana
-
January 6, 2022
මෙරට දුගී දුප්පත් ජනතාව ඇතුළු සෑම මට්ටමකම ජනතාවට ප්රතිලාභ ලැබෙන පරිදි ශ්‍රී ලංකාව ලෝකය සමග එකතු කරන සමාජ වෙළඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් මගින් රට ගොඩනැගීම සමගි ජන බලවේගයේ දිගුකාලීන ආර්ථික දැක්ම බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
තරු පංතියේ හෝටල්වලත් දර ලිප් දැල්වෙයි
පුවත්
ashika brahmana
-
January 6, 2022
ගෑස් හිගය හේතුවෙන් මේ වනවිට සාමාන්‍ය ජනතාව, සාමාන්‍ය ව්‍යාපාරිකයන් පමණක් නොව සුපිරි පන්තියේ හෝටල් ද අර්බුදයට ගොස් තිබෙනවා. ඒ හෝටල්වල භාවිතය සඳහා ප්‍රමාණවත් ගෑස් තොග සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.
1
...
6,214
6,215
6,216
...
6,305
Page 6,215 of 6,305
Popular
මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවරයින්, යළි මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා!
Rashika Sandamali
-
November 9, 2025