පුවත්

දෙහිවල මුහුදේ කරදිය කිඹුලකුට හසුවූ පුද්ගලයකු මියයයි! (VIDEO)

අද (03) දින දෙහිවල ප්‍රදේශයේ මුහුදු සීමාවේ කිමිඳුම් කරමින් සිටි පුද්ගලයකු කිඹුලෙකුට හසුව මිය ගිය බවට වාර්තා වෙයි.

කුවේට් එයාර්වේස් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබඳතා අත්හිටුවයි

කටාර් එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග සිදුකළ ගුවන් ගමන් සබඳතා අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ගුවන් සබඳතා අත්හිටුවන බව ප්‍රකාශයට පත්කර ඇති නමුත් ඒ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය කර නොමැත.

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (හත්වන කොටස)

නිදහසෙන් පසු එක් එක් කාල වකවානු තුළ ලංකාවේ රාජ්‍ය ණය එකතු වූ ප්‍රමාණයත්, දදේනි ඉහළ ගිය ප්‍රමාණයත් පිළිබඳ සැසඳීමක් අපි පෙර කොටසෙහි සිදු කළා. 1990 පමණ වන තුරු රාජ්‍ය ණය ඉහළ ගිය අනුපාතයට දදේනි ඉහළ ගියේ නැහැ.

ජාතික ක්‍රිකට් පුහුණුකරු පුටුව තවමත් හිස් – 17 දෙනෙකු ගැන සලකා බලයි

මිකී ආතර් මහතාගේ සමු ගැනීමෙන් හිස් වූ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුර තවමත් හිස්ව පවතී. ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට තවත් සති කිහිපයක් ගතවිය හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

සමාජ මාධ්‍යවල ජනපතිට අපහාස කළොත් වැඩ වරදී !

ජනාධිපතිවරයාට අපහාස වන පරිදි සමාජ ජාලා මාධ්‍යවල හෝ වෙනත් මාධ්‍යවල ප්‍රකාශ නිකුත් කිරීම සපුරා තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

Popular

spot_imgspot_img