පුවත්

කොවිඩ් 19 ගැන WHO වෙතින් සුභවාදී පණිවිඩයක්!

සියලු රටවල් එක්ව සටන් කළහොත් කොවිඩ් 19 වසංගතය පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

ලැබුවා වූ නව වසරේ වඳින්න ගිය දේවාලේ… කාෂ්මීරයේ තෙරපුමකින් 12ක් මරුට!

ඉන්දියාවේ කාෂ්මීරයේ හින්දු දේවාලයක් අසල ඇතිවූ තදබල තෙරපුමකින් පුද්ගලයන් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්කළ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. ලැබුවා වූ 2022 නව වසර ට ආශිර්වාද...

පින්නවල අලි පැටවෙකුට වනජීවී රාජ්‍ය ඇමතිගේ නම තියයි …

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් පින්නවල අලි අනාථාගාරයේ උපත ලද අලි පැටවෙකු සඳහා වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ නමෙන් කොටසක් තැබීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

අවුරුදු තෑගි : සිමෙන්ති මිටියක මිල යළිත් රුපියල් 100කින් ඉහළට !

දේශීය වශයෙන් නිෂ්පාදිත සිමෙන්ති මිටියක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

රටක් ලෙස නැවත නැගී සිටීම සඳහා අධිෂ්ඨානශීලී නව වසරකට සුබ පැතුම් ! – සජිත්

රටක් ලෙස නැවත නැගී සිටීමේ උදාර අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලාංකේය ආදරණීය ජනතාවටම ජවය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Popular

spot_imgspot_img