පුවත්

ජාතික ක්‍රීඩාවේ කොල්ලන් මධ්‍යම ආසියාව අල්ලයි

බංගලාදේශයේ පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් සූරතාවලියේ පිරිමි අංශයේ සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ අවසන් තරගයේදී සත්කාරක බංගලාදේශයට එරෙහිව වට 3- 0 ජයග්‍රහණයකට...

විදේශ සංචිත වැඩිඋනා කිව්වට වැඩක් නෑ කොහොමද වැඩිඋනේ කියලත් කියන්න – සජබ

පසුගිය සතියේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් ලෙස පැවති විදේශ සංචිත ප්‍රමාණය එකවරම බිලියන 3.1 ක් දක්වා වැඩිවූයේ කෙසේද වැඩි වූ සංචිත පවතින්නේ කෙසේද යන්න රටට හෙළිකළ යුතු බව සමගි ජන බලවේගය පවසනවා.

සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ආසියානු සංවර්ධන බැංකුවෙන්

චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

තවත් ගැසට්ටුවක් රිවස්

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාලව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අදාල ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ සංචිත බිලියන 3.1 ක් දක්වා ඉහළට – කබ්රාල් ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙයි !

මේ වනවිට ශ්‍රී ලංකාව සතු නිළ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ පව පවසා තිබෙනවා.

Popular

spot_imgspot_img