පුවත්

ආධුනික පොලිස් කාන්තාවකට පොලිසිය තුළදීම ලිංගික අතවර කළ OIC අත්අඩංගුවට

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත මාතර, ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අත් අඩංගුවට ගෙන තිබේ. මාතර ළමා හා කාන්තා කාර්යාංශය විසින් මෙම පොලිස්...

අපට බඩු මිල පාලනය කරන්න අසීරුයි. හැමෝම ගෙවතුවල මොන මොනවාහරි හිටවාගන්න – බන්දුල (VIDEO)

මේ අවස්ථාවේදී බඩු මිල පාලනය කිරීමට අසීරු තත්වයක් උද්ගත වී ඇති හෙයින් තම තමන්ගේ නිවෙස්වල ගෙවතුවල මොන මොනවා හෝ වගා කරගන්නා ලෙස වෙළඳ අමාත්‍ය...

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ  සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය

දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව පසුවූ සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම...

තෙල් විදුලිය ඇතුළු රාජ්‍ය ආයතන පහක අරමුදල් අත්හිටුවා ප්‍රතිව්‍යූහගත කිරීමට යෝජනාවක්

රාජ්‍ය ආයතන පහක් සඳහා රජයෙන් ලබාදෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ මණ්ඩලය විසින් රජයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)

සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්‍රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්.

Popular

spot_imgspot_img