කටකතා

      නුගේගොඩදී විශේෂ මැයි රැළියක්. මහින්දගේ අවසන් තීරණය හෙට ?

      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පක්ෂයක් වශයෙන් මැයි රැළියක් නොපැවැත්වූව ද එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් හෙට (01) නුගේගොඩදී විශේෂ මැයි රැළියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

      දේශපාලන අර්බුද මැද්දේ මහින්ද – රනිල් හමුවක් …

      අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (29) පෙරවරුවේ පැවැත්වී ඇති බව වාර්තා වේ.

      මහින්ද ඉවත් කළොත් 60ක් සමග නාමල් විපක්ෂයට. විපක්ෂ නායක ධුරයත් ගැනීමට සැලසුම්

      මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු සමග නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට යෑමේ සැලැස්මක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

      අනේ ස’ එහෙම නම් කරන්න එපා, උදේ ඉඳලා වයිෆුත් කන්නෑ … ?

      රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සම්බන්ධයෙන් අපූරු කටකතාවක් අද උදෑසන සිට දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් තිබේ.

      උදයංගගේ එරෝෆ්ලොට් සංචාරක බුබුළ …

      සංචාරක බුබුළ සංකල්පය යටතේ ඊයේ (28) දහවල් තවත් ගුවන් යානයක් පුරවා රුසියානු සංචාරකයින් මෙරටට රැගෙන ආ බව උදයංග වීරතුංග මහතා පවසයි.

      Popular

      spot_imgspot_img