කටකතා

මීගමුවෙන් වැලිකඩට මාරු කළ රැඳවියෙකු ඝාතනය කරලා – බන්ධනාගාර නිලධාරීන්ගේ පළිගැනීමක් බවට චෝදනා ?

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යැවූ රැඳවියන් පිරිසකට බන්ධනාගාර නිලධාරීන් විසින් දරුණු ලෙස පහරදී ඇති බවත් එහිදී එක් රැඳවියෙකු ඝාතනය කර...

මම ඉල්ලා අස්වෙන්නේ නෑ. ඕනෙම නම් විපක්ෂ නායකතුමා ඉල්ලා අස්වෙන්න – අධිකරණ ඇමති ඝාතන අස්සේ විහිළු කරයි

මීගමුව බන්ධනාගාරයේ 27 දෙනෙකුට මරු කැඳවමින් ඇතිවූ ගැටුම පිළිබඳ වගකීම තමන් භාරගත්ත ද කිසිසේත්ම කැබිනට් අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්නොවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා...

විමල් පිල්ලෙයාන්ට කොඩියක් පළඳවන මොකක්ද මේ ඡායාරූපය ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට කොඩියක් පළඳවන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. පිල්ලෙයාන්ට මේ වනවිට...

අපේ වැඩපිළිවෙල තවම 1% ක්වත් සම්පූර්ණ කරලා නෑ. රට පාලනය කරන්න අපට වඩා හොඳ අය නෑ – ඇමති TB

ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා ජාතික ජන බලවේගයේ කණ්ඩායමට වඩා හොඳ කණ්ඩායමක් තවමත් බිහිවී නොමැති බවත් මේ ආණ්ඩුව තවත් දීර්ඝ කාලයක් ඉදිරියට යන බවත්...

වී කිලෝවට 150ක් කතාව මම කිව්වේ ගෝඨාගේ ආණ්ඩු කාලේ. අපේ ආණ්ඩු කාලයට ඒක අදාළ නෑ – ඇමති නාමල්

වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 154ක් යැයි තමන් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී බවත් වර්තමානයට සාපේක්ෂව එම ගණනය කිරීම අදාළ නොවන බවත් කෘෂිකර්ම හා...

Popular

spot_imgspot_img