පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
කටකතා
පුවත්
ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්රජාවට විශේෂ දැනුවත් කිරීමක්!
විශේෂාංග
ශ්රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්යාපාරික බිනෝද් චෞද්රිගේ අවධානය!
පුවත්
‘ඕර්නබ්’ ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය
විදෙස්
ඇමරිකානු ජනපති ට්රම්ප්ගේ ජනප්රියත්වය 32% දක්වා ඉහළට
තලතා අතුකෝරාළත් 43ට එකතු වෙයිද ?
කටකතා
RN
-
January 25, 2022
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරාළ මහත්මිය 43 වැනි සේනාංකය සමග එකතු වීමේ සූදානමක් පිළිබඳ රාවයක් පැතිර යමින් පවතී.
ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයකයෙකුගේ ලේකම් ගෙදර යවයි – බැංකු ගිණුමෙන් හොරෙන් සල්ලි ඇදලා !
කටකතා
UN
-
January 22, 2022
ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයෙකුට මුල්ය අක්රමිකතා චෝදනා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් අදාල පුද්ගලයා ලේකම් ධුරයෙන්ද ඉවත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
අනාගත ජනාධිපතිව මට්ටු කළේ පිටට තට්ටුවක් දාලා …. !
කටකතා
RN
-
January 19, 2022
ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයින් දැඩි අපහසුතාවට පත්කෙරෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ.
එතනෝල් ජයලත්ව හොර රහසේ ලංකාවට කැන්දන් ආ මධුර සහ අරුන්දික ගැන පරීක්ෂණයක් ?
කටකතා
RN
-
January 19, 2022
විදෙස් මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණු ජයලත් ක්රිශාන් පීරිස් නොහොත් එතනෝල් ජයලත් නමැති කුප්රකට එතනෝල් ජාවාරම්කරුවාව ඩුබායි රාජ්යයේ සිට හොර රහසේ මෙරටට කැඳවාගෙන පැමිණ, අධිකරණයට ඉදිරිපත් කර ඇප මත නිදහස් කරගැනීමට කටයුතු කළ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු සහ රාජ්ය අමාත්යවරයෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවා ඇති බව ආරංචිමාර්ග පවසයි.
ලොක්කන්ට දැන් අපිව අමතකයි – ජොනී සමග උරණ වූ ධනසිරිගෙන් ආඩපාලියක්
කටකතා
RN
-
January 13, 2022
කෝටි ගණන් වියදම් කරගෙන, ඡන්ද හිඟමනේ ගොස් මහන්සි වී ආණ්ඩුවක් පිහිටවූ පසුව ආණ්ඩුවේ ලොක්කන්ට තමන්ව අමතක වී ඇති බවත් එය ඉතාම කණගාටුවට කරුණක් බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ආසන සංවිධායක ධනසිරි අමරතුංග මහතා පවසයි.
1
...
250
251
252
...
255
Page 251 of 255
Popular
ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්රජාවට විශේෂ දැනුවත් කිරීමක්!
ASK
-
October 27, 2026