කටකතා

      රාජයෝගයකුත් ඇතැයි කියන රොෂාන් පොලොන්නරුවෙන් කුජීත වෙයි !

      සර්වජන බලය පක්ෂය විසින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක් සඳහා භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. එසේ ප්‍රතික්ෂේප වී ඇත්තේ පොලොන්නරුව මහ නගරසභාව, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය...

      දේශබන්දු හැංගිලා හිටි තැනින් එළියට ආවේ දේපළ නිසා ?

      දින 20ක් තිස්සේ අධිකරණය සහ පොලීසිය මගහරිමින් සැඟවී සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසනම මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබිණි. තමන්ව අත් අඩංගුවට ගැනීම...

      දේශබන්දුගේ බිරිඳගෙන් පොලීසියට පැමිණිල්ලක් !

      හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ වන පී. ඒ. උමයංගනී විජේවර්ධන මහත්මිය විසින් අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් ගොනුකර ඇති බව වාර්තා වේ. ඒ, හෝකන්දර ප්‍රදේශයේ පිහිටි...

      පොලීසිය පොලිස්පති දේශබන්දුගේ නිවසට පනී. විදෙස් මත්පැන් තොගයක් අත්අඩංගුවට !

      අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝග නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ (19) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...

      මහින්ද ජාත්‍යන්තර තනතුරකට. මහින්දගෙන් හිස්වන පුටුව දුමින්දට ?

      ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන විකල්ප අධිපති ධුරය සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි. මෙම තනතුර ශ්‍රී...

      Popular

      spot_imgspot_img