පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
කටකතා
පුවත්
ඇහැලියගොඩදී පොලිසිය සමඟ ගැටී සැකකරුවෙකුට වෙඩි වැදෙයි!
සංවර්ධන පුවත්
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සබඳතා පුළුල් කිරීම කෙරෙහි අවධානය…
පුවත්
ජාතියක ස්ථාවරත්වය සහ ප්‍රගතිය බොහෝ දුරට රඳා පවතින්නේ එහි නායකයින්ගේ හැසිරීම සහ මූලධර්ම මත – ජනපති
ඡායාරූප සටහන
නවක සාහිත්‍ය මුහුණු රැසක් සම්මානයෙන් පිදුම් ළබයි! (PHOTOS)
පද්මේගේ සිද්ධිය : පියුමිගෙන් පසු තවත් ජනප්‍රිය නිළියන් රැසක් CIDයට ගෙන්වන්න යයි ??
කටකතා
RN
-
October 23, 2025
ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලිව පෙරේදා (21) CID එකට ගෙන්නලා තිබුණා. ඒ, කෙහෙල්බද්දර පද්මේ කියන පාතාල නායකයා සමග සබඳතා පැවැත්වීමක් ගැන ප්‍රශ්න කරන්න. කෙහෙල්බද්දර පද්මේගේ...
අපෙ රටේ හැමතැනම අනාරක්ෂිතයි. අවශ්‍ය අයට ආරක්ෂාව දීලා තියෙනවා, හැමතැනම ආරක්ෂා කරන්න ප්‍රතිපාදන නෑ – ඇමති චතුරංග
කටකතා
RN
-
October 23, 2025
පාතාල මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අතරතුර පාතාලයට සම්බන්ධ විවිධ පුද්ගලයින් අතර ගැටුම් දැකගත හැකි බවත් වැලිගම ප්‍රාදේශීය සභාවේ...
ඩුබායිවලදී පද්මේව හම්බුණා. ඔහුටත් සුදු වෙන්න ඕනෙ කිව්වා – CID ප්‍රශ්න කිරීම ගැන පියුමි කියන කතාව
කටකතා
RN
-
October 23, 2025
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (21) දිනයේදී ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි. ඒ, පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයේ...
වැලිගම සභාපති මහජන නියෝජිතයෙක් වුණාට පාතාල අපරාධකරුවෙක්. මේක පාතාලයින් අතර ආරවුලකින් සිදුවූ ඝාතනයක් – ඇමති විජේපාල
කටකතා
RN
-
October 22, 2025
අද (22) පෙරවරුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සිය නිල කාමරයෙහි රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර යනු පාතාල අපරාධකරුවකු බවත්...
අධිකරණයට අපහාස කිරීම : මන්ත්‍රීනී ලක්මාලිට එරෙහිව අධිකරණ සේවා කොමිසමට සහ CIDයට පැමිණිලි !
කටකතා
RN
-
October 22, 2025
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පසුගියදා තිඹිරිගස්යාය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදී සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට පැමිණිල්ලක් නව ජනතා පෙරමුණේ...
1
...
90
91
92
...
265
Page 91 of 265
Popular
ඇහැලියගොඩදී පොලිසිය සමඟ ගැටී සැකකරුවෙකුට වෙඩි වැදෙයි!
Rashika Sandamali
-
November 28, 2026