Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
දේශපාලන පුවත්
ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!
සංවර්ධන පුවත්
කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!
දේශපාලන පුවත්
සල්ලි අච්චු ගැහුවාට උද්ධමනය වැඩිවෙන්නේ නෑ. එහෙම නම් දැන් බඩුමිල වැඩිවෙලා තියෙන්න එපැයි – ඇමති ප්‍රසන්න
ක්‍රීඩා
දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්
බැසිල් යන්නේ ධම්මිකට එන්නද ?
කටකතා
RN
-
June 7, 2022
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් පත්කිරීමේ සූදානමක් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. දේශපාලනයට අවතීර්ණ වෙමින් වගකීම් භාරගැනීමට තමන්ගේ ඇති සූදානම සම්බන්ධයෙන් ඒ මහතා...
බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි ?
කටකතා
RN
-
June 7, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව බොහෝදුරට අද (07) දිනයේදී...
“රනිල් ෆේල්” – පොහොට්ටුවෙන් කැම්පේන් එකක් !!
කටකතා
RN
-
June 6, 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අසාර්ථක බව පවසමින් "රනිල් ෆේල්" යනුවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කටයුතු සූදානම් කරමින් පවතින බව ආරංචිමාර්ග පවසයි.
ජනාධිපති වෙලාත් බැරිවුණු දේ දැන් කරන්නේ කොහොමද ? – මෛත්‍රීට පක්ෂය ඇතුළෙන්ම විරෝධයක්
කටකතා
RN
-
June 5, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පක්ෂයේම ජ්‍යේෂ්ඨයින්ගෙන් විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
අනේ සර් මේක ආයෙ ගන්නකෝ … – බැසිල්ගේ ගෝලයින්ට පුදුමාකාර හදිස්සියක් !
කටකතා
RN
-
June 5, 2022
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝල මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට දැඩි ඉල්ලීම් ලැබෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
1
...
130
131
132
...
161
Page 131 of 161
Popular
ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!
ASK
-
August 19, 2025