Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
ක්‍රීඩා
ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි
ක්‍රීඩා
ක්‍රීඩා අමාත්‍යංශයට අවදි වෙනවානම් කෙන් හාර්ඩ්න්ගේ මේ අදහස් මරු
ක්‍රීඩා
සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි
විශේෂාංග
සොබාදහම වෙනස් ඇහැකින් දකින්නවුන් වෙනුවෙන් “Edition Hope”!
මහින්දත් එකඟවෙයි. භාරකාර ආණ්ඩුව හෙට හෝ අනිද්දා !
කටකතා
RN
-
April 3, 2022
පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳීම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මිරිහාන නිවසේ තීරණාත්මක සාකච්ඡාවත් තීරණයක් නැතිවම අවසන් !
කටකතා
RN
-
April 3, 2022
ඊයේ (02) රාත්රියේදී නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේදී පැවති විශේෂ සාකච්ඡාව තීරණයකින් තොරවම අවසන් වී ඇති බව ආරංචිමාර්ග පවසයි.
“වැඩ කරන අපේ විරුවා” ගීතය හැදූ පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලයි !
කටකතා
RN
-
April 3, 2022
2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් "වැඩ කරන අපේ විරුවා" නම් තේමා ගීතය නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂකවරයා වන පසන් ලියනගේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.
ගමේ යන්නත් නෑ, රට යන්නත් නෑ. මාර වැඩේ පොහොට්ටුවේ මැති ඇමතිලාට වුණේ …
කටකතා
RN
-
April 3, 2022
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසකට සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා සිය ගම්වලට යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.
මිරිහාන නිවසේ තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් !
කටකතා
RN
-
April 2, 2022
නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් අද (02) රාත්‍රියේ පැවැත්වෙන බව වාර්තා වේ.
1
...
151
152
153
...
162
Page 152 of 162
Popular
ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි
Nishman Ranasinghe
-
August 23, 2025